සායු | Sayu

හිසකෙස් සම්බන්ද සියලු ගැටලු සදහා වන 100%ක් ම ස්වභාවික තෙල් සත්කාරය

Order Online

අදම ඇනවුම් කර නිවසටම ගෙන්වාගන්න

  • හිසකෙස් අධික ලෙස ගැලවී යාම නවතයි
  • කෙස් අග පැළීම නවතයි
  • අකලට හිස කෙස් පැසීම වලකයි
  • අකළට තට්ටේ පෑදීම නවතයි
  • නව හිස කෙස් වර්ධනය කරයි
  • හිස් හොරි සුව කරයි
  • හිස කෙස් වර්ධන වේගය වැඩිකරයි
  • කෙස් ගසෙහි මුල ශක්තිමත් කරයි
  • හිස් කබල සහ හිස කෙස් අධික ලෙස වියළීම නවතා කෙස් ගැටගැසීම නවතාලයි
  • කෙමිකල් නිසා හානි වූ හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි

සායු ස්වභාවික තෙල් සත්කාරය නිවැරදිව සිදු කරගන්නා ආකාරය

  1. මුලින්ම ඔබගේ කොණ්ඩය ගැට ගැසී ඇත්නම් සෙමෙන් පීරා ගැට කඩාගන්න
  2. රොදින් රොදය හිස කෙස් වෙන්කරගෙන හිස්කබලට වදින සේ තෙල් ගල්වා ගන්න.(වඩාත් ඉහල ප්‍රතිඵල සදහා හැකිනම් ඩබල් බොයිල් ක්‍රමයට තෙල් රත් කර ගැනීමෙන් පසුව හිස්කබලට තෙල් ගල්වා ගන්න)
  3. හිස් කබල අවම විනාඩි තුනක කාලයක් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න
  4. ගල්වා අවමය පැය දෙකක තුනක අතර කාලයක් තිබෙන්නට හරින්න.
  5. ඕනෑම තෙල් වර්ගයක් හිසේ තිබේමේදී කුණු දූවිලි එකතුවීමේ ප්‍රවණතාවය වැඩි නිසා සෝදා හැරීම කළ යුතුයි
  6. සෝදා හැරීමේදී හැකි නම් දෙවරක් ෂැම්පු යොදා සෝදාහරින්න(බේබි ෂැම්පු වැනි මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි)
  7. වඩාත් ඉක්මන් ප්‍රතිඵල සඳහා සතියට දින තුනක් පමණ භාවිතා කිරීමට උත්සාහ කරන්න
සැලකිලිමත් විය යුතු කරුණු
    *තෙල් ගෑමෙන් පසු හිස පීරීමෙන් වළකින්න
    *තෙත කොන්ඩය පීරීමෙන් වළකින්න